Click the bellow acordian    


HTML මුල සිට සරලව ඉගෙනිමු

තෙවන පාඩම 03


HTML පාඩම් මාලාවේ තූන් වන පාඩමයි අද පටන් ගන්නේ අපගේ දෙවන පාඩම බලන්න බැරි උනානම් මෙතනින් බලන්න. HTML වල ගොඩක් ටැග් අපි ඉගෙන ගත්තනේ මෙතන ඉදලා තවත් HTML ගැන ඉගෙන ගනිමු.

10.අකූරු වල font size එක සැකසීම

<DOCTYPE html>
<html>
<head>
<meta charset="UTF8">
<title>Font size</title>
</head>
<body>
<p><font size="5">my nameis</font></p>
<p><font size="6">Namal Priyadarshana</font></p>
</body>
</html>

Result:

my name is
Namal Priyadarshana

11.අකූරු ස්ථාන ගත කිරීම

<p align="center">
Namal priyadarshana
</p>

Result:

Namal priyadarshana

මෙහිදී center වෙනුවට right යන වචනය යෙදූ විට අකූරු වෙබ් පිටුවේ දකූණු කෙලවරටද ,left යන වචනය යෙදූ විට වම් කෙලවරටද යොමු වේ.

12.superscript tag එක

symbol:<sup> අකුරු මදක් ඉහලට එසවීම සදහා යොදා ගනු ලබයි.
x<sup>2</sup>+2ax+c

Result:

x2+2ax+c

13.subscript tag එක

symbol:<sub> අකුරු මදක් පහලින් පෙන්වීම සදහා යොදා ගනු ලබයි.
O<sub>2</sub>

Result:

O2

14.background color එක වෙනස් කිරීම

<body style="background-color:red;"></body>

Result:

like this change body color.

15.අකූරු වර්ගය වෙනස් කිරීම

<font face="arial">Sumana maha vidyalaya</font>
<font face="impact">Sumana maha vidyalaya</font>

Result:

Sumana maha vidyalaya
Sumana maha vidyalaya

16.වෙබ් පිටුවකට පින්තූරයක් ඇතූලත් කිරීම

<img src="H:\sumana\image\sllogo.png" >

Result:

මෙහි img ටැග් එක ඇතූලේ src කියන atribute එකට දිය යුත්තේ image එක තියෙන (path)තැනයි. .png යනු image එකෙහි format එකයි.

17.පින්තූරයක දිග පළල වෙනස් කිරීම

<img src="H:\sumana\image\sllogo.png" height="150px" width="120px">

Result:

18.පින්තූරයක් ස්ථාන ගත කරන ආකාරය

<img src="image/sllogo.png" height="150px" width="120px" align="center">

Result:


Recommended:


අද අපි HTML ටැග් ගොඩක් දේවල් ඉගෙන ගත්තා දැන් ඕගොල්ලන්ට HTML ගැන සාමාන්‍ය දැනීමක් ඇති. HTML වල ඉගෙන ගන්න තව. ගොඩක් දේවල් තියෙනවා අපි තවත් පාඩමකින් හමු වෙමු. අපගේ මීලග පාඩම නැරබීමට මෙතනින් යන්න.

- Namal Priyadarshana.