අපි පලමු පාඩම් මාලාවෙන් HTML මූලික කරුණු බොහොමයක් ඉදිරිපත් කලානෙ.අපගේ මුල් පාඩම නොබලපු අයට මෙතනින් ගිහින් බලන්න පුඵවන්. මෙම පාඩම තූලින් තවත් වැඩි දුරට HTML ඉගෙනිමු.
පහතින් ඔබට කියා දෙන සියඵම ටැග් භාවිතා කරනු ලබන්නේ
ටැග් එක ඇතූලේහිය.01.HEAD tag එක
මෙම හෙඩ් ටැග් එක යෙදා ගනු ලබන්නේ වෙබ් පිටුවකට මාතෘකා ඇතූලත් කිරීම සදහායි.අකූරු වලට නියමිත ටෙක්ස් සයිස් එකක් මෙම ටැග් වලට ලබා දී ඇත තමන්ට අවශ්‍ය අකූරැ සයිස් එකට ටැග් එක යොදා ගන්න.
head01 | head01 |
head02 | head02 |
head03 | head03 |
head04 | head04 |
head05 | head05 |
head06 | head06 |
02.BOLD tag එක
Result:
03.Italic tag එක
Result:
04.underline tag එක
Result:
05.del tag එක
Result:
06.paragraph tag එක
My name is Namal Priyadarshana.I am work at Nivithigala Sumana maha vidyalaya.I live in Rathnapura. |
Result:
My name is Namal Priyadarshana.I am work at Nivithigala Sumana maha vidyalaya.I live in Rathnapura.
07.broken tag එක
My name is Namal Priyadarshana. |
Result:
My name is Namal Priyadarshana.
I am work at Nivithigala Sumana maha vidyalaya.
I live in Rathnapura.
08.Address tag එක
Result:
09.mark tag එක
Result:
Recommended:
ඔය ගොල්ලො හැමෝටම සුභ දවසක් අපගේ මීලග පාඩම නැරබීමට මෙතනින් යන්න.
- Namal Priyadarshana.



