Click the bellow acordian    


ශාන්තිකර්මවල සැරසිලි


උඩරට පහතරට සබරගමු යන නර්තන සම්ප්‍රදායයන් තුල එකිනෙකට වෙස් වූ සැරසිලි ගගනනාවක් දක්නට ලැබේ . කොහොබා කන්කාරියේ දක්නට ලැබෙන ප්‍රදාන සැරසිලි ව්න්නේ යහන හා අයිලය වේ.යීට අමතරව මල් පැල් ,වැදියක්පොල .ඇවරිකනුව .මලබුලත් තටුව . ආදිය පෙන්වා දිය හැකි ය. පහතරට හා සබරගමු යාතුකර්මයක් තුල ඇති ප්‍රදාන සැරසිලි වන්නේ පත්තිනි තොරන හා දෙවොල් තොරනයි. සන්නියකුමේ ප්‍රදාන සැරසිලි වන්නේ සන්නියකුම් වීදියයි.සන්නිකූඩුව පුජා තටු.ආදිය පෙන්වා දිය හැකි වේ. සූනියම සදහා යොදාගන්නා සැරසිලි වන්නේ අටමගල වීදියයි...

රටයකුම සසදහා මල් මඩුව නම් සැරසිලි යොදාගනී .

මෙම සැරසිලි කිරීමට ස්වබාවික අමුද්‍රව්‍ය යොදාගනී .කෙසෙල් පතුරු,කෙසෙල් කොල ,ගොක් කොල,හබරලකොල,පට්ටා වර්ග.තිබොල්කටු,කෝටුවර්ග,වලුවර්ග,රිකිලි,වර්ග අදිය යොදාගනී ....

        තැබිලි  නවසි බෝදිලි තල්පොල්     වලු
        කද්ලි වලුත් සුවදැල් රබකැන්        වලු
        කදලිවලුත් ගෙනමාරුප් මල්         වලු
        මෙපිලිවලට දෙනලෙස සැරසු        වලු ...
        
        
        යන අමුද්‍රව්‍ය  යොදාගනී .පහතරට  ශාන්තිකර්මවල
        කලුයකගේ කඩුව රීරි යකාගේ යමමුගුර ..රටයකුමේ කපුකටින යන්ත්‍රය .ඉද්ද.රොද්ද.වේලිය වලුකූර ක්පුගස නානුමුරයේ පනාව.
        තෙල් කුප්පිය හවරිය ,මාලය.වලලු .කරාබු.දොලහ   
        පෙලපාලියේ කුඩ .සෙසත්,
        වීනාව.නලා ආදී උපකරන ඇදුරා ඊ ගස නානුමුරයේ දී ගන්නා උනුනුපියන්..
        මෙහිදී හැදින්වේ.
        
        කොහොබා  කන්කාරියේ  අටමගල
        ඌරා යක්කමේ ඌරා...නයා යක්කමේ නයා දුනුමාලප්පුවේ දුන්න.කොල්පඩුවේ කොලායුදය.... ද යන උපකරන සැකසී මේදී ස්වබාවික අමුද්‍රව්‍ය
        යොදා ගනී.
        රන්ගබූමී  සැරසිලි ...
        බුලත් ,නා ,නුග,බෝ ,යන රිකිලි  ද...
        යොදාගනී ම දැකිය හැක. 
        
        
santhikarma
santhikarma
santhikarma

-Create By: Anoma Damayanthi.
-Present By Namal Priyadarshana.

↑