Name of school: Sumana central college
Address: Tiruwanaketiya-Agalawatte Rd, Nivithigala, Sri Lanka.
Established on: year 1868
Location: Nivithigala, Sri Lanka.
Coordinate 6.5966554, 80.4569095
Present Principal: Mr.Sudath Jayasundara
Type of School 1 AB Central College
Census ID 23328
T.P Number +(94)452279207
Province Sabaragamuwa
Distric Rathnapura
Zone Nivithigala
Division Nivithigala
Our Vision

"විශිෂ්ටයන්ගේ පාරාදීසය."

Our Mission

"ශ්‍රී ලාංකේය සංස්කෘතියට අනුගත,පරිසරකාමී,චරිතවත්,උසස් පෞර්ෂීය ලක්ෂණ ඇති දරුවන් බිහි කිරීම හා ජාතික අධ්‍යාපන අරමුණු සාක්ෂාත් කරගත් පුරවැසියන් රටට දයාද කිරීමයි."

Our School Anthom

See the our school song Click Here!

                        සිරිලක රැක රුපු ඔද තෙද සුන් කළ
                        හෙල විරුවන් ඡනනීය නිවිතිගල 
                        සුමන මහා මැදි විදුහල් මෑණී
                        සැරදේ දසදෙස පතුරා ජයගොස....//
                        
සිප්සත සිසිලස ලැබ ඔබ සෙවනේ වික්මැති පුත් අපි වෙමු ලක් දෙරණේ රැක්මෙන දෙස බස රැස අප උරුමේ හික් මුනුකම් අප හට වේ සරණේ..//
ඔබ යස කිත්ගොස ලොව පැතිරේවා නැණි සුරු හෙල විරුවන් බිහි වේවා අප දෙස බස රැස නිති රැක දේවා සුවහස් කල් මුලු ලෝ දිලේවා...//


Our crest