Name of school: Sumana central college
Address: Tiruwanaketiya-Agalawatte Rd, Nivithigala, Sri Lanka.
Established on: year 1868
Location: Nivithigala, Sri Lanka.
Coordinate 6.5966554, 80.4569095
Present Principal: Mr.k.A Weerasinha
Type of School 1 AB Central College
Census ID 23328
T.P Number +(94)452279207
Province Sabaragamuwa
Distric Rathnapura
Zone Nivithigala
Division Nivithigala

Vission

2020 විශිෂ්ට ප්‍රතිඵල සහිත සහිත ඵල සපිරි පාසලක්.

mission

ජාතික අධ්‍යාපනික අරමුණු වලට ලගා වන පරිසරයට ආදරය කරන සිරිත් වලට ගරු කරණ යහපත් චරිතයකින් යුත් පුරවැසියන් සමාඡයට දයාද කිරීම..

Our School Anthom

See the our school song Click Here!
සිරිලක රැක රුපු ඔද තෙද සුන් කළ
හෙල විරුවන් ඡනනීය නිවිතිගල 
සුමන මහා මැදි විදුහල් මෑණී
සැරදේ දසදෙස පතුරා ජයගොස....//

සිප්සත සිසිලස ලැබ ඔබ සෙවනේ වික්මැති පුත් අපි වෙමු ලක් දෙරණේ රැක්මෙන දෙස බස රැස අප උරුමේ හික් මුනුකම් අප හට වේ සරණේ..//
ඔබ යස කිත්ගොස ලොව පැතිරේවා නැණි සුරු හෙල විරුවන් බිහි වේවා අප දෙස බස රැස නිති රැක දේවා සුවහස් කල් මුලු ලෝ දිලේවා...//

Our crest